"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨය විසින් "රූසර ඩිජිටල් නිර්මාණ තරඟාවලිය" දෙවන වරට සංවිධානය කරනු ලබයි. තරඟාවලිය හඬ කැවීම්, ඡායාරූප සැකසීම්, ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණය යන ප්‍රධාන තරඟ අංශ යටතේ පැවැත්වේ.
2022 ජූලි මස සිට 2022 අගෝස්තු මස දක්වා
නිර්මාණ භාරගැනීම 2022 ජූලි මස 9 වන දින සිට අගෝස්තු මස 13 වන දින දක්වා විවෘතව ඇත.
නිර්මාණ භාරගැනීම 2022 ජූලි මස 9 වන දින සිට අගෝස්තු මස 13 වන දින දක්වා විවෘතව ඇත.
නිර්මාණ භාරගැනීම 2022 ජූලි මස 9 වන දින සිට අගෝස්තු මස 13 වන දින දක්වා විවෘතව ඇත.
Comic Character